(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250 ක ණයක් ඉල්ලා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාව මීට ඉහතදී ද බංග්ලාදේශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක විනිමය හුවමාරුවක් ලබාගත් අතර මෙවරද ඉල්ලා ඇත්තේ එවැනි විනිමය හුවමාරුවකැයි මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග තහවුරු කළේය.
කොළඹ පැවැත්වෙන බම්ස්ටෙක් සමු`ඵවට පැමිණි එරට විදේශ ඇමැතිවරයාගෙන් මුදල් ඇමැතිවරයා එම ඉල්ලීම කර ඇතැයි ද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයවත් පන්නගන්න බැරුව යනවා.