
(සුජිත් හේවාජුලිගේ)
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක සිය දිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇත.
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරයකදී සියදිවි හානි කර ගත්තාය.
මානසික ආතතියක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කර ඇති හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන ලෙස විවිධ පාර්ශව ඉල්ලීම් රජයෙන් ඉල්ලීම් කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් හෙලිදරව් නොවූ නවකවදය නිසා වූ තවත් දිවි තොරකර ගැනීමක් ද කියලා කවුද දන්නේ? මේ රජය තියෙන කල් ඝාතන සහ දිවි තොරකරගැනීම් ඉදිරියට තව වැඩිවීමක් මිස අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකියි.