(තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරය අඹගහ හන්දිය බුද්ධ මන්දිරය සමීපයේ වසර 28කට පෙර රෝපණය කරන ලද බෝ ගසක අතු කොටස් මහා සංඝරත්නයේ අවසරය කින් තොරව කපා දැමූ බව කියන හය දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කීය.
මෙම බෝ සමිඳුන්ගේ අතු කපා දැමීම සඳහා රුපියල් 7000ක පමණ මුදලක් කුලී කරුවන් යොදවා සිදුකර ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි කීය.
මෙම සිද්ධිය සැලවීමත් සමග මෙම ස්ථානයට වැඩම කර අවට විහාරස්ථාන වල මහා සංඝරත්නය එය හෙළාදැක අනතුරුව අලුත්ගම පොලිසියට පැමිණි කළ බව අලුත්ගම පොලිසිය කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බෝ රුක්ෂයේ අතු කැපූ හතරක් අල්ලයි