
(දයාරත්න ඇඹෝගම)
සිය බිරිදට හා ඇයගේ මවට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට ගලෙන්බිදුණුවැව ප්රාදේශිය සභාවේ ජාජබ ප්රාදේශීය සභා මන්ත්රීවරයකු අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය කියයි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මන්ත්රිවරය සිය බිරිදටත් ඇයගේ මවටත් පහරදි ඇති බව පොලිසිය පැවසිය.
මන්ත්රීවරයාගේ පහර කැමට ලක්වු බිරිද හා ඇයගේ මව ප්රතිකාර ගැනිම සදහා පයිරමඩුව රෝහලට ඇතුලත් කොට තිබුණි.
ඔවුන් මේවන විට වැඩිදුර ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්නෙපා ජාජබෙ කවුරුවත්ම කාටවත් ගහන්නෙ නැහැ මරන්නෙත් නැහැ අපිට හොදින්ම 87-89 කාලෙනම් හොදින්ම මතකයි 1971 ගැනත් අහලම තියෙනවා ඒ නිසා ජාජබෙ අය ඕවා කලා කියල පිලිගන්නෙ කොහොමද
හරිම අශිෂ්ට හැසිරීමක්. කරුණාකර මෙවැනි අය තනතුරෙන් පහ කරන්න.