(කවීෂා ගරුසිංහ )
පිළිස්සී මිය ගියා යැයි සැක කෙරෙන පුද්ගලයකුගේ සිරුරක් බෙලිඅත්ත වටරක්ගොඩ පිහිටි ඔහුගේ නිවසේ තිබියදී සොයාගත් බව බෙලිඅත්ත පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වටරක්ගොඩ බෙලිඅත්තේ පදිංචි වයස අ.වු 60ක් වූ තිලකරත්න පතිරන නැමැති පුද්ගලයෙකි.
ඊයේ (22 ) සවස 119 දුරකථන අංකයට ලැබුණු තොරතුරක් මත බෙලිඅත්ත පොලීසිය පරීක්ෂණ පවත්වා තිබේ.
පොලීසිය ලබා ගත් තොරතුරු අනුව එය සිය දිවි හානිකර ගැනීමක් යැයි පොලීසිය සැක කරයි.
මියගොස් ඇති මෙම පුද්ගලයා එකී නිවසේ තනිව ජීවත් වී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිළිස්සුණු මළ සිරුරක් බෙලිඅත්තේ නිවසක
කරුනාදාස Thursday, 23 February 2023 10:24 AM
මිනීමරුවන් නිදහසේ සිටින කාලවලදී මිනීමැරුම් අනන්ත සිදුවෙනවා. උදාහරණයක් හැටියට 1988/89 පෙන්නන්න පුළුවන්...