(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් මේ මස 23 වැනිදා පැවැත්වීමට එම කොමිසම තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසම අද (16) රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්‍ෂ සමඟ විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇති අතර ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය මායාවක් පමණි. පෙන්වන්න .!!!!!
රනිල්ලගේ රාජපක්ෂලගේ රූකඩයක් වන වර්තමාන මැතිවරණ කොමිසමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැවීමට අවංක උවමනාවක් හො වැඩපිලිවෙලක් නැහැ. ඒ වෙනුවට රට රවටන්න ව්‍යාජ දින ප්‍රකාශ කරමින් කල් මරනවා.
ඔහොම නෙමෙයි ඕක කරන්න ඕන. ඌරගෙ මලු ඌරගෙ ඇඟේ තියල කපන්න ඕන. ජනාධිපති තුමනි, චන්දය පැවැත්වීමට උපදෙස් දෙන්න කියල මහා ගවුරවයකින් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරන්න බොහෝ පිරිසක් එකතු කරගෙන.