
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය
වි පක්ෂ නායකවරයා මෙසේද පැවසීය
දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගන්න අපි බැඳිලා ඉන්නවා. අවස්ථාව පලුදු කරමින් සමගාමී ලැයිස්තුවේ තියෙන පරිසර විෂයට ඇඟිලි ගැසීම වැරදියි.පළාත් සභාවලට දැනට තියෙන අයිතිය රැක ගත යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයා මේ පළාත් සභා ඡන්දයක් ඉල්ලමින් උඩුබුරන හැටි. නැට්ට අකුලන් යන්න ප්‍රතිඵල පෙන්වන්න ඕනෑ. මොවුන්ට ඕන මුන් දිනුවා කියන්න විතරයි. ඊට පස්සේ ජනතාව මුන්ගෙන් වැඩක් ගන්න. පස්සෙන් යන්න ඕන. ගොබ්බයෝ සීතල කාමරවල සැප වාහන වලට වෙලා සැපට කාලා නිදි මේ මීහරක්ට ඡන්දය දීමෙන් වළකින්න. මේ රටේ කිසිම දේක බලයක් අතට යන්න දෙන්න එපා. මොවුන්ගේ කුඩු ජාවාරම් හොලයෝ තමයි ඉන්නේ. මේවා රජ කරගන ජනතාවට කොකා පෙන්වන්න.