බස්නාහිර,වයඹ සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව කියයි. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇතිවේ. ඌව පළාතෙත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 පසු වැසි නෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd