
( සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක මහතා කියයි.
2024 යල් කන්නයේ ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාර මුදල් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, කිසියම් ගොවීන් පිරිසක් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර පොහොර සහනාධාර මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු හෙලිවී ඇති හෙයින් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම දැනට ආරම්භ කර ඇති බවද සහකාර ගොවිජන සේවා කොමසාරිස් වරයා සඳහන් කලේය.
කිසියම් ගොවි මහතෙකුට 2024 යල් කන්නයේ පොහොර සහනාධාර මුදල් නොලැබි ඇත්නම් ඉතාම කඩිනමින් ප්‍රා දේශිය ගොවිජන සේවා මධ්‍යස්තානයෙන් හෝ දිස්ත්‍රික් කාර් යාලයෙන් ඒ පිලිබඳ විමසිමක් කරන ලෙසටද ගොවින්ගෙන් ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර සහනාධාරය හොරට අරන්
Lalla Sunday, 07 July 2024 11:26 AM
පොහොර වලට සහනාධාරයක් දීලා ඕනෑ කෙනෙකුට ගන්න ඉඩ දෙන්න. සාධාරණ මුදලක් අය කරන්න. පොහොර අවභාවිතා කරන්න බැරි දෙයක්. සැමට ප්‍රයෝජනයක් ලැබෙනවා. මුදල් ලබාදීම දූෂණයට මූලික හේතුවක්...!
S H S priyantha Sunday, 07 July 2024 01:24 PM
මේ වෙනකන් මගේ පොහොර සල්ලි වැටිලා නෑ... මම මම ගොවිජන සේවා එකෙන් විමසුවා. මීට මාසෙකට කළින් එයාලා එන්ට කරලා ඇපෘවල් දීලා නෑ,.. අද ජූලි 07යි. අද වෙනකන් සල්ලි නෑ මට..
පිටිගල මිලානෝ Sunday, 07 July 2024 12:05 PM
අසරණයින්ට ලැබුණු කෝටි ගාණක සුනාමි අධාරයටත් කෙලපු නරුමයින් ඉන්න රටේ පොහොර සහනාධාරේ මොකක්ද…?
saman Monday, 08 July 2024 08:58 AM
මතුගම පැලවත්ත පැත්තේ කාටවත් මුදල් ලරබිලා නැ