IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


පිහිනුම් තටාකයට වැටී සිව් හැවිරිදි දරුවා මරුට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ තඹුත්තේගම ඉකිලි වැව පදිංචිව සිටි හේවා ඇඹිත්තගේ සිතෙව් තනුල්ය නමැති සිව් හැවිරිදි දරුවෙකි. මියගිය දරුවා සිය පියා සමඟ පියාගේ සහෝදරියගේ නිවසට මීට දින කීපයකට ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි.

එම සහෝදරයා සහ සහෝදරිය ඔවුන්ගේ කුඩා දරුවන් සමග විනෝද වීම සඳහා මෙම නිවාඩු නිකේතනය සඳහා පැමිණ කුඩා දරුවන්ට වෙන් වූ පිහිනුම් තටාකයේ ඔවුන්ට විනෝද වීම සඳහා ඉඩ හැර  ඔවුන් මඳක් ඈතට වන්නට සිට ඇතැයි බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වි ඇත.



අදහස් (2)

පිහිනුම් තටාකයට වැටී සිව් හැවිරිදි දරුවා මරුට

Bunny Preena Tuesday, 06 May 2025 12:22 PM

දෙමව්පියන්ගේ නිරීක්ෂණය, සහ අවධානය තදින්ම තිබිය යුතු වයසක් . වගකීම් රහිතව වැඩ කරන දෙමව්පියන්ගෙන් දරුවන්ට හානියක් මිස හොඳක් සිදු වන්නේ නැහැ. බොහෝ කනගාටුදායක මරණයක්.

:       0       10

fairoos Tuesday, 06 May 2025 12:56 PM

ඉතාම කනගාටුයි .දෙමව්පියන්ගේ නොසැලකිල්ල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site