
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රසිද්ධ රැස්වීම් වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාට අවවාද කර ඇත.
එවැනි ප්‍රකාශ වලින් පක්ෂයට අනර්ථයක් සිදුවන බව පවසමින් මහ ලේකම්වරයා මෙසේ අවවාද කර
ඇති බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එක්කම වම්බොටුවකුත් යැව්වද දන්නෑ, කැමති තැනක ගහගන්න.
ගණනකට ගන්න එපා, ලොක්කා ඩබල් ගේම් කාරයා. මට ඕනේ විදියට බෙරේ ගහන්න.
මුන් බලයෙ ඉදපු රටක් මෙහෙම හරි ඉතුරු උන එක ලොකු දෙයක්
දැන්නම් අවවාදයක් දෙන තරමට වත් හැදිලා. ඉස්සර ඔනම මජර වැඩක් හරි කියන්න තමය් සේටි එකම එකට හිටියේ, දැන් එහේම බැරි බව එයාලා දන්නවා.
ඒ වුනාට මං වගේ බයියො චූන් වෙන්නෙ ඔයවගේ බුද්ධිමත් කතාවලින්.
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා කියලා කතාවක් තියෙනවා සුළු ලේකම්තුමෝ, මොකද මන්දා ඔයාගේ අවවාද දැක්කම මට ඒක තමයි මතක් වුනේ !
ඒකටත් එක්ක මාලිමාවො. එක ඇමති කෙනෙක් එකක් කියනවා. තව ඇමති කෙනෙක් තව එකක් කියනවා. කාන්තාවන්ට සෑහෙන්න අපහාස කරනවා. කාන්තා අග්‍රාමාත්‍යවරිය ඒවා නෑසූ කන්ව සිටිනවා. ජපන් ජබර ගලෝන ඇමති කියනවා ක්ලීන් ශ්‍රී ලංකා කියන්නෙ ඒකලු. තව කෙනෙක් කියනවා නෑ නෑ බස්වල එල්ලා ඇති වැඩි කෑලි ගැලවීමලු. තවත් අයකුට අනුව ඒ පාරවල් සුද්ද කිරීමලු. හොරු ඇල්ලීමලු. මේ මැති ඇමතිලා රූපවාහිනී වැඩසටහන්වලට ඇවිත් නාන නෑමේ හැටියට, කරන අපහාස උපහාසවල තරමට අවවාද දෙන්න ගියොත් ටිල්වින් සිල්වා ගරු ලේකම්තුමාට වෙන වැඩක් නැති වෙයි. ඒ නිසා ඔන්න ඔහෙ ඕන දෙයක් කියවන්න දෙන්න. ජනපති සිට පහලට කිසිම මාලිමාවකු කියන දෑ දැන් ජනතාව එතරම් ගණන් ගන්නේ නැති නිසා එතුමන්ලාට කැමති දෙයක් කියපුවාවෙ.
නෑ බං නාමල්ට ඉන්න කියලා ඔයාම ජනාධිපති වෙයන්. එතකොට හරිනේ... ඇත්තට උඹලටත් මිනිස්සු ඡන්දේ දුන්නානේ…
මගේ වම්බොට්ට මහලේකම්ගේ... එක්කෝ ඕන් නැහැ...
මිහින්තලේ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී කුට්ටිආරච්චි ප්‍රකාශ කලේ නාමල් රාජපක්ෂ ජනාධිපති දිනක තමන් නිල නොලත් ජනාධිපති බවය.
නිල නොවන ජනාධිපති කෙනෙක්ට ව්‍යවස්ථාවෙන් තිබෙන බලතල මොනවාද….?
මේගොල්ලෝ ගෙන්නන සහ ෆැක්ටරි වල හදන සීතල බඩු මෙයාලටම පෙවිලා වගේ….
මේ හැමෝම කලින් පාර්ලිමේන්තුවට පත් කරපු පොහොට්ටුවේ නූගත්,රස්තියාදුකාර සහ වගකීම් විරහිත මෝඩයෝ. 5 ශ්‍රේණියේ ඉඳන් ආයෙත් පාසල් යැවිය යුතුයි.අපේ රට හොරා කාල නැත්තටම නැති කරලා පොළොවටම සමතලා කරලා දැම්මේ මේ රනිල්රාජපක්ෂලාගේ ජරාජීර්ණ සංස්කෘතියේන් බිහිසුණු මේ අමනයන් නිසයි.
සුරතල් සතෙකුගේ නමක් තියෙන ඔයා පව් මැක්ස්...
තණ කොල පිට්ටනියක් හදල ඒකේ කෙලින්ම තණකොලාධිපති කරමු. අං තියන නිසා ඒ ජොබ් එක කරන්න නියමම සුදුස්සා.
මෙයා නොකියා කියන්නේ 2029 පොහොට්ටු ආණ්ඩුවේ අගමැති මෙයා කියලා නේද…? සෞභාග්‍යමත් රටක් හදන්න මෙපමණ දිගු දැක්මක් ඇති ඉදිරිපෙළ නායකයින් තෝරාගන්නා පොහොට්ටුවොන්ට අපේ ප්‍රණාමය...
එතකොට අගමැති ඩී වීරසිංහද….? ශ්‍රී ලාංකීය ජනතාවගේ වාසනාව… ඉක්මනින්ම අනුරලාව එලවලා මේ අයට රට බාර දෙමු..
ආජු තත්පර ලාහිලා
Max- යන්නේ කොහෙද, මල්ලේ පොල් .තමුන් නැතිවුනාට මුලු රටම මේ පාලනයට කැමතියි.