
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 'අභියෝග බිද අභිලාෂ ජයගමු' යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන මැයි දින රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී සම්ප්‍රාප්ත විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ද මෙම රැලියට සහභාගි වී සිටිති.
අධ්‍යාපනවේදී කිරිඔරුවේ ශ්‍රී ගුණානන්ද ස්වාමීන් වහන්සේ පැමිණ සිටි සියලු දෙනාම පංචශීලයේ පිහිටුවා රැළියේ කටයුතු ආරම්භ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන්ට නම් මොකද ? බලයට ආවේ නම් ආසියාවේ ආශ්චර්යයි ,සවුබාග්‍යයේ දැක්මයි පෙන්වනවා කියලා? ලැජ්ජාවක් නැතුව ආයේමත් ජනතාව අන්දවන්ට හිතාගෙන ඇති .
යකෝ මේවට යන එව්වොත් ඉන්නවද? රටම හොරා කාළා. තව රැළි තියන්නත් එනවා. මුන්ට ගහල එළවන්න ඕනි.
පොහොට්ටුවේ රැලියකට යනවා කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ .කාලකන්නි හැත්ත රෙදි ඇඳගෙනද ගිහිල්ලා තියෙන්නේ ?
ජෙප්පෝ හිතේ අමාරුවට කියන ඒවාට රැවටෙන්න එපා. බොරුවට කෑගැහුවාට පාර්ලිමේන්තුවේ මොන පනතද ජෙප්පෝ පරාද කළේ? කාලකන්නි හැත්ත රට කොමියුනිස්ට් කරන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදෙන් බලයට ඇවිල්ලා. ඔවුන්ගේ මැයි පෙළපාලියේ උස්සන් යන්නේ කාල්මාක්ස්ගේ ෆොටෝ එක. යකෝ කාල්මාක්ස්ගේ කොමියුනිස්ට් ආණ්ඩුව දැන් රුසියාවේත් නැහැ. ඉතින් මෙහෙ මොන බම්බුවකටද කොමියුනිස්ට් ක්‍රමය?
අහවල් මහ එවුන්ගේ ගෙවල්වල ඉන්න බේබිලා මේකට ආවාද? නෑ නේද? මිනිසුනි, මේ පර දේශපාලන ක්‍රමයෙන් මිදෙමු..
පවුල් බලය හෙලා දකිමු ...!