
(ආර්.එෆ්.එම්.සුහෙල්)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ .
සමාරම්භක උළෙල සඳහා මහින්ද රාජපක්ෂ මහතා , නාමල් රාජපක්ෂ මහතා , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා සහභාගි වී සිටියහ ,
තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ .
රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර තරඟ දෙකේම ජයග්‍රහණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත් විය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු සහ අපරාධකාරයෝ ....
කකා බිබී නටන අතර පොහොට්ටුවේ අමනයින් පන්දු කෙළින අතර ඉහළ පොහොට්ටුවේ හොර පැටව් කන්න නැතිව බෙහෙත් නැතිව හිඟමනේ යන බයි පැටව්...
පුදුම නාස්තිකාර කාලකන්නි ටිකක්....
රට විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය... හරි නම් ඉන්න ඕනේ හිරේ...
රට බංකොලොත් කරපු කෙනා සමරනවා වගේ...
මෙදාපාර ඡන්දෙට ඡන්දෙ දෙන්නේ කාටද?
හොරා කාපු සල්ලි තියෙනවා නම් අපටත් සැණකොලි තියන්න පුළුවන්. අපි එක වේලක් කාල අනෙක් වේල කන්නේ කොහොමද කියා හිතනවා. දරුවෝ බඩගින්නේ හිතේ තියෙන කණගාටුව කියන්න කෙනෙක් නෑ.
රට කාලා, දැන් ආතලුත් ගන්නවා.
පහළම රූපය... චිචී යවපු රොකට්ටුව පහළට එනතුරු බලාසිටින අයුරු...
නායක හොරා ඇතුළු හොර කණ්ඩායමේ මැච් එක බලන්න "බල්ලෙක්" වත් නැහැනේ. නරඹන්නන් නැතිවුණාට මේ හොරුන්ව මහා පාරේදී සම්බෝල හදන්න ඕනෑ තරම් මිනිසුන් ඉන්නවා.. ඒ දවස වැඩි ඈතක නැහැ වගේ...
ගිනිගන්න රටක කෙළින අම්බරුවන් වැනි පුතුන්...
නැව ගිලුණත් බෑන්චූන් - රට හිඟමනට වැටුණත් මේ අයට ජොලියි...
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි...
තවත් බයියන් ඉන්නවා නම් ඔලුව අතගාලා බලන්න. ලක්ෂ 26 විදුලි බිල ගෙවන්නෙත් නෑ. සුනාමි සල්ලි ලක්ෂ 75ක් හොරකම් කළා. ඒත් තවම ක්‍රිකට් ගහලා සතුටින් ඉන්නවා මෝඩ බයියන් නිසා.
මේ අය හැමදාම කලේ ජනතාව බෝලෙට අරන් සෙල්ලම් කරපු එක තමයි...
රටම හොරාකාලා කාබාසිනියා කරපු හොර දූෂිතයින්...?