


පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) පස්වරුවේ කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණියේය.
එම අවස්ථාවේ දී පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි පිරිස් ගෝඨාභය මහතා සමඟ සෙල්ෆි ඡායාරූප ගත් අයුරු පහත සේයාරූ වලින් දැක්වේ.
ඡායාරූප - ගයාන් අමරසේකර



පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) පස්වරුවේ කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණියේය.
එම අවස්ථාවේ දී පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි පිරිස් ගෝඨාභය මහතා සමඟ සෙල්ෆි ඡායාරූප ගත් අයුරු පහත සේයාරූ වලින් දැක්වේ.
ඡායාරූප - ගයාන් අමරසේකර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා එතනට ඇවිල්ලා තියෙන්නේ, පොත් කියවන්නද? එහෙම නැත්නම්, පොත් පෙරලන්නද? ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ...
සුපිරියි... !! ජනමතය ඇති වෙමින් යන තැන..
සුපිරි කාර් ප්‍රදර්ශනයක් තිබ්බා නම් තව හොඳයි.
"ගෝඨා" පොත විකුණලා ඉවරද? යුද්ධය සහ විදුලි පුටුව විකුණන එක මේ දවස්වල ගොඩක් අමාරුයි වගෙයි පෙනෙන්නේ.
කඩලගොටු වලට වුණත් සුදුසු පොත් ලියලා තියනවා කියලා දැනගත්තේ අදයි. ඒ වගේ පොත් අත්සන් ගහලා නොමිලේ දෙන එකේ කිසිම අසාධාරණයක් නැහැ. ඒ ගොල්ලෝ මහන්සිවෙලා කරන වර්ජන හමුවේ, අපට අඩු මුදලට කඩල ගොට්ටක් හෝ කන්න ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක්...
පොත් ප්‍රදර්ශනයක් කිව්වට ජංගම දුරකථන ප්‍රදර්ශනයක්නේ එතන තියෙන්නේ...
මම අදිෂ්ඨාන පූජාවක් තැබුවා ඇපත් නැතිව පැරදිලා දේශපාලන භූමියෙන්ම යන්න කියා...
මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. මැ.කො. තුමනි, ඔබේ අවධානයට...
සිල් රෙදි, ලිත් බෙදලා ඉවරයි වගේ, දැන් පොත්වල පිටු පෙරලනවා. මොනදේ කෙරුවත් බලය නම් ලැබෙනවා බොරු.
ආරක්ෂක ප්‍රශ්න ඇත්තේ උසාවියට යනවිට පමණි. මෙවැනි විවෘත ජනාකීරණ ස්ථානයකදී කිසිම ගැටළුවක් නැත. මහබැංකු හොරත් හෙට, අනිද්දා හොරකන් කළ මුදල ආපසු ගෙවලා දැම්මොත් නඩු දාන එක තේරුමක් නැති වැඩක්... මොකද රටේ සල්ලිවලින් සොහොන් හදලා පරීක්ෂා වෙනකොට කෙනෙක් ලව්වා ගෙවලා දැම්මනේ...
පොතක සාමාන්‍යයෙන් අත්සන් කරලා දෙන්නේ කතුවරයා නේද? මේක තමන් ගැනම ලියපු ලියාගත්ත එකක්ද එතකොට?
රට නැවත මංකොල්ල කෑමට සැරසෙන රැළ මෙවර තීරණාත්මකව පරාජය කිරීමට පෙළ ගැසෙන ලෙස සියළු දේශහිතෛශී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
දැන්මම සෙල්ෆි ගහ ගන්න එක හොඳයි, ඡන්දෙන් පස්සේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැනේ. දිනුවොත් ළඟටවත් යන්න බැරිවෙයි. පැරදුනොත් ඇමරිකාවට පලා යාවි.
මේක තමයි අවසාන අවස්ථාව..., එජාප බලය වෙනුවෙන් ඕනෑම වැඩක් කරයි. අපිට වෙන්නේ බලන් ඉන්න, ඒකීය ලංකාවක බලය බෙදනවලු. ඒ කියන්කනේ පොලිස් සහ ඉඩම් බලතල දෙනවද? TNA ඉල්ලන්නේ එ්ක තමයි. මේ අවසාන අවස්ථාව ඊට පස්සේ අපට කතා කරන්න වෙන්නේ උතුරට ඉඩම් සහ පොලිස් බලතල දීපු රටක...
මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු කාර්යාලයට ගොඩ වැදුනේ එහි පැවැති සාකච්ඡාවකට සහභාගි වීමට ය. ඔහු අතේ රතුපාට ෂොපිං බෑග් එකක් ගුලි කර මිට මොළවා ගෙන තිබුනි. මේ රතුපාට ෂොපිං බෑග් එකේ තිබෙන්නේ කුමක්දැයි එහි සිටි කිසිවෙකු හෝ නොදත් හ. රැස්වීමට පැමිණි පක්ෂ නායකයින් සියලු දෙනා ම මහින්ද අතේ තිබෙන ෂොපිං බෑග් එකේ තිබෙන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටිය හ. සියල්ලන්ම දෙස අවධානයෙන් බැලු මහින්ද රාජපක්ෂ මහතා ෂොපිං බෑග් එක මේසය මත දිග හැරියේලු මුදා හළ විට උන් සියලු දෙනාම මේසය මත දිවයන්නට විය.. මහින්ද රාජපක්ෂ මහතා කටහඩ අවදි කළේය.. “මේ ඉන්නේ හප්පඩයා.. මේකා විෂ නෑ.. ඒ වුනාට ගඳයි. මේ ඉන්නේ දිමියා.. මේ තෙල් කූඹියා.. මේ කළුකොඩයා.. මේකා නයි කූඹියා.... මේකා තමයි දරකඩියා... මේ ඉන්නේ තෙලදින්නා.. මූ තමයි විෂ ම එකා..” කියු ඔහු “මේ සියලු දෙනාම අඳුනාගෙන මතකයේ තබා ගන්නැ” යි කීය.. සියලු දෙනාම කට ඇරගෙන බලා සිටියේලු “කට ඇරගෙන මං දිහා බලාගෙන ඉන්ඩ එපා.. හප්පඩයාගේ ඉඳලා, තෙල දින්නා දක්වා අපිට හිංසා කළ අපේ පවුළට හිංසා කළ, මගේ දරුවන්ට සහෝදරයින්ට හිංසා කළ , මට හිතවත් අයට හිංසා කළ සියලු දෙනාම, අපි දිනපු ගමන්ම මකබාවනවා... ඒක මතක තියා ගන්නැ”යි ඔහු යවට මෙන් රත් වු දෑස් ඇතිව කියා සිටියේලු .
මම එකක් කියනනද? සිංහලයන් මේක අහලා සද්දෙට බුරයි, ගෝත්‍රික සිංහලයින් ලංකාවෙන් තුරන් වූ දාට මේ දුපත සුරපුරයක් වේවි. මුන් ඒ තරමටම මිලේච්ජ ජාතියක්. තමුන්ගේම ජාතිය පීඩාවට පත්වෙන බව දැක, දැක, සතුටුවෙන ලොව එකම ජාතිය. ජාති වාදය අවුස්සා බලයට පැමිණෙන්න හදන දේශපාලකයින්ට කඩේ යන ලොව එකම ජාතිය. දුෂිත පාලකයින් ගැන වර්ණනා කර තියන පොත් තව කියවපල්ලා. උඹලට අනාගතයක් නැත. තව තවත්, නොනවත්වා වර්ජනය කරපල්ලා එදා වෙලා හරිහම්බකරගෙන යැපෙන සිංහලයින් පීඩාවට පත්කොට ලංකාවෙන් තුරන් කරන්නට. සිංහලයන සුලුතරයක්වුදාට ලංකාව සුරපුරයක් වෙයි තොපිටත් නොදැනීම!!
සෙල්ෆි ගහනවා. පොත් අත්සන් කරනවා. බබාලා වඩාගන්නවා. හිනාවෙනවා. පැරදුණාම ඇමෙරිකාවට යනවා. අපි සැමදා වේලෙනවා.
මේක මැතිවරණ නීති අමුඅමුවේ, ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීමක් කියලාවත් නොතේරෙන බූරු ඡන්ද දායකයිනි, සාමකාමී පොත් සල්පිල දේශපාලන වේදිකාවක් කරගන්න තරම් නිහීන පහත් අපේක්ෂකයෙකුටද උඩදාගෙන කඩේ යන්නේ? එජාපය කොහොමත් පරාදයි. නමුත් පැහැදිලිව පෙනෙන සත්‍යයට පිටු පා වැරදි තීන්දුවක් ගන්නා ඔබ රටේ සදාකල් විනාශයට වගකිව යුතු කාලකන්නින් බවට දැන් තියාම පිළිගන්න. මොහු කවර කරුමයක් හෝ නිසා බලයට ආවොත් සිදුවන්නට යන මහා විනාශයේදී" අනේ අපි නම් දුන්නේ නැහැ" කියා අත සෝදා ගැනීමෙන් වළකින්නට දැනුම් දීමයි.