(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

මෙසේ ස්වාධීන ලෙස කටයුතු කරන්නේ අනුර ප්‍රියදර්ශන යාපා , ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේම ජයන්ත, චන්දිම වීරක්කොඩි, නලීන් පනාන්දු, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ,ප්‍රියංකර ජයරත්න, ජයරත්න හේරත්, නිමල් ලන්සා සහ රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරු වෙති.