
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
මෙසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත්තේ අනුරාධපුරුදු සික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේය.
පක්ෂයේ තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජනපේරමණ පවසයි.
පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව විධායක සභාව සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධුරයද අත්හිටුවා ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු කටවල්වල ඵලවිපාක...
කොහොමත් හෙටින් පස්සේ මෙයාලගේ කාලෙ ඉවරයි.
හොරාකාලා රටිනුත් පැනපු පොහොට්ටුවේ සභාපති මොළහතාට මොකද වෙන්නේ?
"අනුරාධපුරුදු සික් පාර්ලිමේන්තු මන්ත්‍රි" එහෙම කෙනෙකුත් ඉඳලනේ...!
ඉතිහාසයේ කුනු බක්කියට යන කුනු ගොඩවල්
රනිල් කරපු එක හොද වැඩක් තමයි එහෙට මොහෙට පැනපු කුනු ගොඩවල් වලට යන එන මං නැති කල එක
ඔහොම හරි ඔය පක්ෂ ශුද්ධ වුනොත් හොඳයි.
මුන්ගේ ජනපියවත්යට නෙමෙයි ආවේ මහින්දගේ නමෙන්ආවේ දැන ජන්දේ ගන්නේ හැටි බලාගෙන පුළුවන්
මේ හොරුත් එක්ක ගිය අනිත් හොරුට මොකද වුනේ ඉතිව් ඔයි ඔය පොහොට්ටු වේ ලොක්කන්ගේ පටන් ඔක්කෝම හොරුනේ