(ඩයනා උදයංගනී)
මෙරට වයස අවුරුදු 12 - 18ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.
එම දරුවන්ට ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
ලලිත් වීරතුංග මහතා මේ බව පැවසුවේ කොළඹ කොටුව පරණ චාටඩ් ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කෙරුණු ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට අද (29) එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද සයිනොෆාම් මදිද ?
නිධන්ගත රෝග තියෙන දරුවන්ට හතිය වගේ රෝග වලට ප්‍රමුඛතාවය දෙනවා නම් මරණ අඩුකරගත හැකිය.
එන්නත් සම්බන්ධයෙන් අවබෝධයක් ඇතුව කතා කරන බවක් නම් පේන්නේ නෑ.. දැනට ෆයිසර් එන්නත පමණයි අවු 12 ට වැඩි අයට ලබාදෙන්නේ... මොඩර්නා එන්නත අවුරුදු 18 ට වැඩි අයට ලබා දෙන්නේ...
සිල් රෙදි ගේන්න කිව්වා නම්..., මේ යෝධයා පැනලා වැඩ...