
(අංජුල මහික වීරරත්න සහ යොහාන් බාසුර)
පාසල වලදී දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජන වල ඉහළ යෑමක් වාර්තා වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය.
තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබිය යුතු බව කී අග්‍රාමාත්‍යවරිය එවැනි සිදුවීමක් වාර්තා වූ වහාම විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බව සඳහන් කළාය.
කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවම්වත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (27) පැවති වැඩසටහනේදී අග්‍රමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාද කියන්නේ...? හිනා යනවා
කටක් අරලා කියන කතා...
පාසල් විතරක් නොවේ. විශ්ව විද්‍යාල වල සිදුවන අපයෝජන ක්‍රියාවන් වහා නැවැත්විය යුතුයි.