
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද(18) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මෙම ඇස්තමේන්තුව පිළිබඳ විවාදය අද (18) සහ පෙරේදා(17) පැවැත්විණ.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.පාසල් දරුවන්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට රුපියල් හය දහසක දීමනාවක් මේ යටතේ පිරිනැමෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවක් කරන්න ඕන සල්ලි උපයන විදි මිසක් පුච්චන විදි හොයන්න නෙවෙයි. දරුවන්ට ලිපි ද්‍රව්‍ය ගන්න එක අම්මලා කොහොමහරි කරලා දෙනවා. එකට ආණ්ඩුවක් ඕනෑ නැහැ...
තව මේ වගේ දේවල් වැඩිහිටියන්හටත් දෙන්න පුළුවන් ජානාධිපති අර මුදල් හොරා කාපු හොර මන්ද බුද්ධික කාලකන්නින්ගේ බෙල්ල මිරිකා ඒ මුදල් ලබා ගන්න මේ කාලකන්නි. අසූචි කන්න පටන් ගනියි දැන්. ඒ වගේ මලපෙරේත රෑනක්. මහින්ද පපුව බදාගෙන ජනතාව රැවැට්ටුවේ. නාකි මයිනා නාකි රනිලා. එයාගේ මොලේ නහර මැරිලා සිරිපාල. නාකිමයිනා කපු රියන් අටට දාලා වහන්න ඕනෑ. ඔය වගේ අය ලොවෙත් නැහැ. රට කන්න ඇවිත් ඉඳලා තියෙන්නේ. මහ බේබිලා මේ කිසි දෙයක් නොදන්නවා වගේ ඉන්නේ. ඇයි මාධ්‍යයට පිළිතුරු දෙන්න එන්නේ නැත්තේ...!
විපක්ෂය මේකටත් විරෝධතා දැක්වුවේ නැද්ද?
නිල ඇඳුම් පොත් ආහාර. ඊළඟට උපකරණ සහ අභ්‍යාස පොත් ගන්න සල්ලි... මහපොල ආධාර... මේ රැල්ල රටට බර වැඩි නැද්ද?ඉගෙනගත්ත ගමන්ම රට හැර සුරසැප හොයාගෙන විදේශීය රටවලට පදිංචියට යනව. නැතිනම් රජයේ රැකියාවලට පෝලිම්වල. මොනවද බදු ගෙවන්නන්ට සහ රටට ලැබෙන ප්‍රතිලාභය.දෙමාපියන් ඉන්නේ මොනව කරන්නද?
මුදල් දුන්නොත් පප්පා අරක්කු බොයි. ලිපි දව්‍ය දුන්නා නම් වැඩෙ ගොඩ
අවශ්‍යතා ඇති දරුවන්ට පමණක් දුන්නා නම්(ආර්ථික දුෂ්කරතා සහිත) වඩා හොදයි.....දහස් ගණන් වියදම් කර ටියුෂන් යවන දෙමව්පියන්ට පොත් ගන්න දීමනා දීම රටේ වියදම් ඉහළ යාමක්.