(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළ යන්නේ නම් එය වෙනස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද සඳහන් කළේය.
පාසල් උපකරණ වල වැඩි වීමක් ගැන මෙතන සඳහන් වුණා. අපි ඒ ගැන අද සොයා බැලීමක් කරනවා. යම් හෙයකින් සෙස් බද්ද නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම් අපි ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd