(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය ගැන රජය තරාතිරම නොබලා විමර්ශනය කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය යනු රට බංකොලොත් වීමට වක්‍රාකාරයෙන් බලපෑ සංසිද්දියක් බවද එම ප්‍රහාරය මරණ 253 කට පමණක් ලඝු කළ හැකි කාරණයක් නොවන බවද රත්නප්‍රිය මහතා කීය. මෙහි වින්දිතයන්ට කවදා හෝ සාධාරණයක් ඉටුවිය යුතු අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඒ සාධාරණය ඉටු කිරීම රජයේ අපේක්ෂාව බව ද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං දන්න විදියට මේ යකා මේල් නර්ස් කෙනෙක්.. මේ හාදයට එච්චර හයියක් තියෙනවද..? දන්නෙ නැතිනිසයි අහන්නේ...
පාස්කු ප්‍රහාරය ඊයෙ පෙරේදා වෙච්ච දෙයක් නිසා ඉක්මනටම සාධාරණය ඉෂ්ට වෙයි
අනේ පලයං බං යන්න පිරිමි නර්ස් නෝනේ, පාස්කු ඉරිදා ප්‍රාහාරයක් වෙන බව දැන දැන ඒක වැලැකුවේ නැති උබේ ලොක්කා දැන් තරාතිරම නොබලා කාටද දඬුවම් දෙන්නේ ? මෙවැනි අපරාධයක් වෙනබව දැන දැනම ඒක වලක්වන්න කටයුතු නොකල උබේ හාම්පුතාට කියපං මුලින්ම ඌටම දඬුවම් දීලා වැඩේ පටන් ගන්න කියලා.
විහිළු චැනල් එකක් පටන් ගත්තොත් මොකද? ඔයාට ඒක කරන්න පුළුවන් බව දැනටමත් ඔප්පු කරලා තියන එකේ.
නිකන් පලයන් හලෝ යන්න. උඹ කරන විමර්ශනය. පාස්කු ප්‍රහාරය නවත්තගන්න බැරි උනා දැන් විමර්ශන කොරන්න හදනවා. පාස්කු ප්‍රහාරය වෙන වෙලාව ස්ථානය දිනය දැනගෙන සිටි ක්‍රිස්තියානි කාරයෝ ඒබව කාදිනල්ට හෝ පල්ලියට නොකිව්වේ ඇයි කියලා හොයල බලනවා ඉස්සෙල්ල.
ඔයා කව්රු වෙනුවෙන්ද කතා කරන්නේ? ඔයාගේ තරාතිරම කුමක්ද?
කවුද මේ මිනිහා? , පොලිස්පති ද නීතිපති ද?
රෙද්ද තමයි.
වෘත්තීය සමිති සම්බන්ධ ගැටලු ගැන පමණක් කතා කරන්න. රනිල් වික්‍රමසිංහ පාස්කු ඉරිදා සංහාරයේ එක් චූදිතයෙක් සහ වගකිව යුත්තෙක්. ඔහු වින්දිතයින්ට සාධාරණයක් කරන්නේ කෙසේද?
උපදේශකතුමා කුලියට කියන කතාවක්ද නැත්නම් කළගුණ සැළකිමක් වෙනුවෙන් කරන ප්‍රකාශයක්ද? මේ රටේ දේශපාලකයන්ගේ සහ ඔවුන් මත යැපෙන අයගේ දිවවල්. ගැන ජනතාවගේ පැත්තෙන් අපට ගැටළුවක් තිබෙණවා.හෙට මොනවා කියයිද මොනවා කරයිද කියා අපට සිතාගත නොහැකියි.අද අරගලයේ දකිනවා. හෙට තවත් පැත්තක දකිනවා.
හොරකම් කරපු නර්ස් දන්නා බම්බුව .මුන් ඒකනේ රට හදන්න හදන්නේ .නෙදකින්
දැන් ඔහු වර්තමානය සඳහා තොග වෙළඳාම බවට පත්ව ඇත. රජය මෙන්ම.
ජනාධිපති වෘත්තීය සමිති අද්‍යක්ශ ජනරාල්ගේ මාසික වේතනය කීයද? ඒ තනතුරට පඩි ගෙවන්නේ අපි නේද? සුදුසුකම කඩේ යාම පමණක්ම නේද? සාදු. සාදු. අමු අමුවේම මූල්‍ය අපරාද කරනවා.
ගොන් හරකෙක්
මැස්සෙක් ගිය උඩ .ඇටෙන්ඩන් කෙනෙක් කියන්නේ
මෙයා කවුද පොර ටෝක් දෙන වැඩ බැරි කයිවාරු ඔස්තාර්ලා ආයෙත් බැහැලා
අවුරුදු ගානක් තිස්සේ තරාතිරම නොබලා සාධාරණය ඉටු වෙමින් පවතී.........
නූගත් කම එලියට බැහැලා ප්‍රදර්ශනය කරන මේ වගේ අයද ඩිරෙක්ටර් තනතුරු දීලා මහජන බදු වලින් පඩි ලබන ගමන් හොර තක්කඩියන් වෙනුවෙන් කතා කරන්න පත්කරලා තියෙන්නේ
යහපාලනය කාලේ එක මාසයක් ජාතික ලැයිස්තුවෙන්. පින් මන්ත්‍රී වෙලා වාහනෙත් අරන්... නර්ස්ලාගේ යූනියන් එක පාවාදුන්නාට විමර්ශනයක් කරන්න ඕනේ...!!!
ඇඹිලිපිටිය ඉස්පිරිතාලේදී දුප්පත් රෝගියෙකුට අයිති උණුවතුර බෝතලය හොරකම් කරලා අහුවුණා. එතැන හිටපු මිනිස්සුන් මදි නොකියන්න නෙළුවා. අන්තිමට ඩී එම් ඕ මහත්තයා ඇවිත් කිව්වා ඒ රෝගියාට දණගහලා වැඳලා සමාව ගන්න කියලා. මුලින් මිනිහා අදිමදි කළා. මිනිස්සු ආයෙත් නෙළුවා, නහයෙන් ලේ ගලගල ගිහින් රෝගියාගෙන් සමාව ගත්තා. ඒ වගේ හොරෙක් ඒ ඉස්පිරිතාලේ තියාගන්න රෝහලේ බලධාරීන් කැමැති වුනේ නැහැ. අන්තිමට හොර දේශපාලකයෙක්ගේ මාර්ගයෙන් කොළඹට පැනගත්තා. දැන් බැංකු හොරාගේ උපදේශකයෙක්ලු...