(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන මස 9 බදාදා පැවැත්වීමට නියමිතය.
මීට පෙරද මෙම විවාදය දින දෙකක් පැවැත්විණ.
මෙම විවාදය පැවැත්වෙන්නේ විපක්ෂයේ යෝජනාවක් අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු කියන්නේ සදහටම විවාදයක් පමණද?
මේ විවාද කවදාද ඉවර වෙන්නේ. මේක දැන් විකාරයක් වෙලා තියෙන්නේ...