IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයයෙන් මියගිය අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

(ඩයනා උදයංගනී)

පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් අදට වසරක් සපිරෙන අතර ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල අගරදගුරු මැදුරේ පිහිටි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි.
 
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා විපතට පත්වූවන් සිහිකර විනාඩි දෙකක නිහඬතාවක් පවත්වා ඉටිපහන් දැල්වීමෙන් පසු එහිදී විශේෂ යැදුමක්ද පැවැත්විණි.
 
මැක්ස්වෙල් සිල්වා සහ ජේ.ඩී. ඇන්තනි සහයක රදගුරුතුමන්ලාද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (1)

පාස්කු ප්‍රහාරයයෙන් මියගිය අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

Kumar Wednesday, 22 April 2020 04:18 PM

මේ ප්‍රහාර සියල්ලම සැලසුම් කළෙත්, ක්‍රියාවට නැංගුවෙත් කලින් ආණ්ඩු කාලේ නේද ? දැන් පොහොට්ටුව සමග අත්වැල් බැඳගෙන චන්දයට යන්න සුදානම් වෙනවා. තමන්ගේ විලිවසාගන්න කිසිම හේතුවක් නැතිව හිටපු පොලිස්පති ආරක්ෂක ලේකම්වයි අත්අඩංගුවට ගත්තා. ඒ නඩුවට මොකද වුනේ ? සිරිසේන සමග අත්වැල් බැඳගෙන ඉන්න පොහොට්ටුවේ රජය මෙම ප්‍රහාර සම්බන්ධව කිසිම දෙයක් කරයි කියා සිතන්න පුලුවන්ද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1926 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1534 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site