(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විපක්ෂයේ මන්ත්‍රී වරයාට විරුද්ධව නඩු දානවද? එසේ නැතිනම් ඔහු නිදහස් කරනවාද? යන්න වහා ප්‍රකාශ කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.
පොලිසියට මෙන් ම නීතිපතිට ඒ කාරණය දන්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
"අප අද පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා. අපේ මන්ත්‍රීවරයෙක් අරගෙන අත්අඩංගුවේ තබා ගත්තා.ඔහු සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?මේක අරගෙන යන්න බැහැ. පොලිස්පතිවරයාගෙන් මම මේ ගැන විමසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-
මමත් ඒ ගැන අහන්නම්.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක මන්ත්‍රී ගැන ප්‍රකාශයක් කරන්න