IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයේ විමර්ශන නොමග යැවූවැයි අයි.පී අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් වව්නතිව් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විරම්ශන කටයුතු නොමග යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ වාන්ඇල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාතර්මෙන්තුව පවසයි.

බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාවේ වැඩසටහනකට පෙනී සිටි අසාද් මවුලානා නැමැත්තකු විසින් ඉකුත් 2019 වසරේ අප්‍රේල් මාසයේ දිනෙක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කර ඇති හෙළිදරව්වක් පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරන අතර ඊට අදාලව මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

පාස්කු ප්‍රහාරයේ විමර්ශන නොමග යැවූවැයි අයි.පී අත්අඩංගුවට

අරවින්ද මොණරවිල Tuesday, 22 July 2025 04:16 PM

සලේ, ගෝඨා එහෙම අත්අඩංගුවට ගන්න දින ලබයි වගේ !

:       1       0

Kule Wednesday, 23 July 2025 02:06 PM

අසාද් මවුලානා රාජ්‍ය ආරක්ෂාව ඇතුව ලංකාවට ගෙනැල්ලා රාජ්‍ය ආරක්ෂාව ඇතුව තබාගෙන මේ ප්‍රහාරය ගැන තොරතුරු දැනගන්න පුළුවන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 356 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site