
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරැදින ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සාර්ථක ලෙස අවසන් කර වින්දිතයන්ට වැඩි අෑතක නොගොස් සාධාරණය ඉටුකරන බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (25) පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් මීට කලින් මේ අය බලයේ සිටිද්දි පරීක්ෂණ හරියාකාරව සිදු නොවූ බවත් අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය.
ෙ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් 21 වැනිදා කියනවාලු... ඒ අප්‍රියෙල් වල අනිකා ළඟදීම කියනවාලු... අපි බලාගෙන පච අහගෙන ඉන්නවා...
මෝඩ කතා කියලා ආයෙත් අවුස්සා ගන්න එපා... දොල පිදේනි ගණනාවක් දීලයි අරයාගේ කට වස්සගෙන ඉන්නේ...!
මෙහෙම කියන එක හොඳයි. හැබැයි මහමොළකරු හොයාගන්න බැරි වෙයි වගේ.