
(ආරියරත්න රණබාහු)
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යාන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ද රජය සූදානම් යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ ආචාර්ය විජයදාස රාපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන කාලසීමාවේදී ඩයස් පෝරාව ශ්‍රී ලංකාවට විරුද්ධව විවිධ වාර්තසහ වීඩියෝ ඉදිරිපත් කරන බව ද කී අමාත්‍යවරයා චැනල් 4 නාලිකාව ඩයස් පෝරාව හිතවත් නාලිකාවක් බැවැනි ඔමුන් විකාශනය කරන පරදි යම් සිදුවීමක් වී ඇතැනම් ඒ පිළිඳ පූර්ණ පරීක්ෂනයක් කරන බව ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් කටා…!
බිත්තර පිටරටින්, සහල් පිටරටින්, පලතුරු පිටරටින්... එහෙමනම් පිටරටින් තමයි පාස්කු ප්‍රහාරය ගැන සොයන්නේ... සාධාරණ විසඳුමක්...
ඊට ඉස්සෙල්ලා නරකද අර මත්ද්‍රව්‍ය විමර්ෂණවලට තම බලය අයුතු ලෙස භාවිතා කර, බලපෑම් කරන, ඇමැතියි, පුතයි ගැන පරීක්ෂණයක් කර ගෙදර යවන්න කටයුතු කළොත්?
ඕනැම එකක් දේශපාලුවන්ට ඌයියා වෙනවා නම් ඒවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ එහෙම නැත්නම් ඩයස්පෝරා. ඒ වුණාට ඩයස්ලා එක්ක එක පතේ කනවා. අනේ නිකං යන්න.
රාජපක්ෂ පවුල සුද්ධ පවිත්‍ර කර ගැනීමට උත්සාහ දරනවා වගේ.... පුත්‍ර රත්නය දේශපාලන වැඩට ආවාද?
මෙච්චර කල් කරපු පරීක්ෂණ ඔක්කොම බොරුද ?ජාත්‍යන්තරය කියපු ගමන් හීන්දාඩිය දාලා කකුලුත් ගැහෙනවද කොහෙද ?
අවුරුදු 4කට පස්සේ... මොකක්ද මේ විහිළුව? කෝ නීතිය?
පාස්කු ප්‍රහාරය විතරද ලංකාවේ සිද්දඋනේ?