IMG-LOGO

පාස්කු කොමිෂන් වාර්තා සභාගත නොකරන්නේ ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

පාස්කු  ප්‍රහාරය පිළිබඳ කොමිෂන්  සභා වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත නොකරන්නේ ඇයි දැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක)  පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

2019  පාස්කු ඉරුදින  ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය අරඹමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

"පාස්කු ප්‍රහාරය පිළිබඳව  ජනාධිපතිවරයා යමක් කියා තිබෙනවා. ඒ ආණ්ඩුව විසින් ආණ්ඩුවක් පරීක්ෂා කිරීමේ අපහසුතාවයක් තිබෙන බවයි.අද ජුලි නවය. ගෝඨාභය රටින් පලවා හැරපු දවස.ඒක නිසා ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න.පාස්කු  ප්‍රහාරය සිදුවෙන්න පෙර එහි පසුබිම සලකා බලන්න ඕන. මේකට රජය සම්බන්ධ බවට ඕන තරම් තොරතුරු තිබෙනවා.

අනුර කුමාර ජනාධිපතිද එය ප්‍රකාශ කර තිබෙනවා.බුද්ධි අංශ විසින් නැගෙනහිර පළාතේ මඩකලපුවේ  යම් කණ්ඩායම් නිර්මාණය කළා.ඒ කණ්ඩායම් වල සාමාජිකයන්ට හැඳුනුම්පත් ද දී තිබුණා. බුද්ධි නිලධාරීන් විසින් ඒ හැඳුනුම්පත් අත්සන් කර තිබෙනවා.මා ඒ හැඳුනුම්පත් සභාගත කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (1)

පාස්කු කොමිෂන් වාර්තා සභාගත නොකරන්නේ ඇයි?

maalaka Thursday, 10 July 2025 06:08 AM

ඔබ කොයිතරම් කල් පාර්ලිමේන්තුවේ හිටියද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 364 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site