(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (4) පස්වරුවේ මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පල්ලිය පාර, කල්මුනේ පදිංචිව සිටි වයස අවුරුදු 42 ක් වූ සැක අංක 1123 සල්ලි මොහොමඩ් කලින් නමැත්තා බව පොලිසිය අධිකරණයට සඳහන් කර තිබේ.
මෙම තැනැත්තා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් නොවැම්බර් මස 23 වැනිදා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දෙසැම්බර් 5වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පොලීසිය අධිකරණයට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම කිව්වත් කලත් ස්වභාදහමේ ප්රති සැලකිලි දක්වන ආකාරය තීරණය කරන්න බැහැ.
පාස්කු ප්රහාරයේ සැකකරුවන්ගේ ස්වභාවික මරණ වැලක ආරම්භයද මේ..?
බුවා දැන් ලළනාවන් හැත්තෑ ගාණක් එක්ක ඉන්නවා ඇති නේද?
වෙලාවට.. නැතිනම් ආයෙත් ආයුධ පෙන්නන්න යන්න වෙනවා. කතා දෙකක් නැතිව...