IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිසියෙන් දාපු බොරු නඩු ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ )

දිවයිනේ  පොලිසිවලින් 2022 වර්ෂයේදී  පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට  තහවුරුවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.

මේ කාරණය  ඉදිරි සතියේදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද  හෙතෙම සඳහන් කළේය.



අදහස් (5)

පොලිසියෙන් දාපු බොරු නඩු ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්

පුරවැසියෙක්... Saturday, 18 March 2023 04:32 PM

මාරම රටක්... කවදා නීතියක් හරියට සිදුවේද? සෑම තැනකම ඇත්තේ හොරකම, වංචාව සහ කපටි ක්‍රියාවන්ය. දැඩි පාලනයක් අවශ්‍යම වී ඇත.

:       0       9

NimalSaturday, 18 March 2023 05:18 PM

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂලා පමණක් නොව බොහෝ ඇමතිවරු පත්වූ සෑම රජයක්ම විවිධ කැබිනට් ඇමැති තනතුරු දරමින් රජයන් නියෝජනය කරමින් සිටින දශක 4ක් සිටම අපේ ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් ගැටළු විසදීමට පත්කර තිබෙන දේශපාලකයින් එම ගැටළු නොවිසඳා රටේ පුරවැසියන් වෙත නැවත එම ගැටළු දැනුම්දීම කණගාටුවට කරුණක්... නැවත මොවුන් පත්කර ගත්තද රටට වෙනසක් සිදුවන්නේ නැත.

:       1       16

sena Sunday, 19 March 2023 11:05 AM

පොලිසිය බොරු නඩු දානවද? එහෙමත් නැතිනම් නඩුභාණ්ඩ ගබඩාවෙදී කුඩු වෙන දේවල් බවට පරිවර්තනය වෙනවද? පොලිසියට බොරු නඩු දාන්න කුඩු ටිකක් හොයාගන්න බැරිකමක් නැහැනේ..?

:       0       3

de silva Sunday, 19 March 2023 02:42 PM

අපිත් දන්නව මේ ප්‍රශ්නය. මේක අද ඊයේ ඇතිවුණ තත්ත්වයක් නොවේ. මොහු අවුරුදු 35 ක් පමණ පෙරකදොරුවෙක් ලෙන වැඩ කර තිබෙනවා. මොහුත් මේක දන්නවා. අපිට අවශ්‍ය විසඳුම මිසක් ප්‍රශ්න නොවේ. මේකට ඔබගේ විසඳුම කුමක්ද? ඔබ ඒක ක්‍රියාත්මක කරන්න පටන්ගත්තද?

:       0       1

sarath Sunday, 19 March 2023 07:59 PM

පොලිසිය බොරු නඩු දමනකොට පෝසත් වෙන්නේ මේ වගේ පෙරකදෝරුවෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site