(ගයාන් සූරියආරච්චි)
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපදෙස් ලබාදී ඇත.
ඉතිරි 3000 ක නිලධාරීන් දෙසැම්බර් මාසයේදී බදවා ගැනීමටත් සැලසුම් කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.
පොලිස් ස්ථානාධීපතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් සදහා ඔන්ලයින් ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සදහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරිමටත් අවධානය යොමුවී ඇති බවය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පොලිසියට අලුතින් 5000ක්
PGPThilak Monday, 21 April 2025 07:37 PM
පොලිසියට 5000ක් නෙවෙයි ලක්ෂ පනහක් ගත්තත් වැඩක් නෑ! ඇමැති ඇතුළු ආණ්ඩුව නිලධාරීන්ට කරන්න කියලා මර නින්දක...! නිලධාරීන් පුරවැසියන්ට කරන අසාධාරණකම්වලට කන් දෙන්න මේ ආණ්ඩුවට පණ නෑ! මම හිතන්නේ මැයි 6 දායින් පස්සේ අවදියෙන් සිතෙයි!
Agith Tuesday, 22 April 2025 01:00 PM
බොහොම හොඳයි. ලංකාවේ ඉහළම වැටුප් ලබන රජයේ නිලධාරීන් අතර පොලිසිය ගුරුවරුන් සහ හෙදියන් සිටිය යුතුයි