
(සුජිත් හේවාජුලිගේ)
පොලිසියේ යූටියුබ් නාලිකාවටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටත් අද (31) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත.
මේ අනුව ඒවායේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් අැති බව සඳහන්වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා ප්‍රකාශ කරන්නේ කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් අැතුලුවි ඇති බවයි.
එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් භාවිත කරන බවට නිරීක්ෂණය වන බවද ඔහු සඳහන් කළේය.
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සයිබර් ප්‍රහාර එල්ලවූ පොලිසියේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියත් යූටියුබ් නාලිකාවත් යථා තත්වයට පත් කිරීමට කටයුතු කෙරෙමින් පැවතිණ
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ යූටියුබ් නාලිකාවට සයිබර් ප්‍රහාරයක්
Sunaa Tuesday, 31 December 2024 03:52 PM
අයියෝ විලි ලැජ්ජයි
Lalla Wednesday, 01 January 2025 07:53 AM
තමන්ට පස්ස පැත්ත බේරාගන්න බැරි පොලිසිය ගැන මහජන විශ්වාසය පවත්වාගෙන යන්නේ කොහොමද? බරපතල ප්‍රශ්නයක් නේද?