IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පොලිස් ස්ථානාධිපතිවරුන් 11ක් සාමාන්‍ය රාජකාරියට

(ගයාන් සූරියආරච්චි)

පොලිස් ස්ථානාධිපති තනතුරේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනකු සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇති බව ද පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ  නියෝග පරිදි පොලිස් ස්ථානාධීපතිවරුන් 34 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති ස්ථාන මාරුවලට සමගාමීව ස්ථානාධිපතිවරුන් 11 දෙනකු සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.



අදහස් (3)

පොලිස් ස්ථානාධිපතිවරුන් 11ක් සාමාන්‍ය රාජකාරියට

තේනුවර Friday, 13 June 2025 08:24 AM

මේවා පලි ගැනීම්ද දන්නේ නෑ.කාගේ හෝ කතා අහලා මේ මාරු කිරීම් සිදු කරන වද දන්නේ නෑ.යම් ආයතනයක පාලකයෙක් කේලාම් ඇහුවොත් ඒ අනුව ක්‍රියා කෙරුවොත් ඔහුට අහිමි වෙන්නේ ඔහුගේ වටිනාම සේවකයෝ ටිකක් .වටිනාම සම්පත් ටිකක්. ඒක අවබෝධ වෙන්නේ කාලයක් ගියාට පස්සේ . එතකොට කේලාම් කියපු එකාගේ වැඩේ කරගෙන ඌ මාරු ...

:       5       4

Bunny Preena Friday, 13 June 2025 09:04 AM

මේගොල්ලෝ 11 දෙනාගෙන් වඳුරන්ට දැලි පිහිය දුන්නා වගේ වැඩක්වත් උනා වත්ද?

:       1       2

ඇන්ටනි Friday, 13 June 2025 03:29 PM

අනීතියට වැඩකරලා ඇති අනිවාර්යෙන්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site