
(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා පොලිසියේ නිළ වෙබ් අඩවිය වන www.police.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
අද පෙරවරුවේ සිට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම වෙබ් අඩවිය යළිත් යථා තත්ත්වයට තත්ත්වයට පත් කරමින් සිටින බවද පොලිස් ආරංචි ආරංචි මාර්ග පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd