IMG-LOGO

පෝලිම් නැති ස්වර්ණමය යුගයක් එජාපය බිහි කරනවා

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය 1977 බලයට පැමිණ පෝලිම් යුගය අවසන් කළා සේ මෙවරද එජාප ආණ්ඩුවක් පිහිටුවා පෝලිම් නැති ස්වර්ණමය යුගයක් බිහි කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රටේ පවතින ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම වෙනුවෙන් දැන් තිබෙන හොදම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව ජනතාව මේ වන විට තේරුම් ගෙන සිටින බව කී නියෝජ්‍ය නායකවරයා පෝලිම්වල ජනතාව මිය යන යුගය  අවසන් කරන බවද කියා සිටියේය.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙි බව කීවෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවකදීය. 



අදහස් (0)

පෝලිම් නැති ස්වර්ණමය යුගයක් එජාපය බිහි කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site