
(යොහාන් භාසුර)
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පුලතිසි සීඝ්‍රගාමී දුම්රියේ එරාවුර් හා වාලච්චේන දුම්රිය ස්ථාන අතරදී කැබ් රථයක් ගැටී අද (18) පෙරවරුවේ අනතුරක් සිදුවිය.
මෙම අනතුරෙන් දුම්රියට අලහභානී සිදුව ඇති අතර දුම්රිය ධාවනය යථා තත්වයට පත්කිරීමට මඩකලපුව සිට සහයක දුම්රියක් යෙදවීමට මේ වන විට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්ත-ව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd