පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය.
විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි. ඒ අනුව එහි බලය ජාතික ජනබලවේගය විසින් දිනා ගත්තේය. සමගි ජනබලවේගය ආසන 10ක්ද ශ්‍රී ලංකා පොදුජන බලවේගය ආසන හතරක්ද, මහජන පෙරමුණ ආසන දෙකක් ද, සර්වජන බලය සහ ස්වාධීන කණ්ඩායම එක් ආසනය බැගින් දිනා ගෙන ඇත.

2025 ඔක්තෝබර් මස 08
1841
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1488
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
527
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොල්ගහවෙල බලය ජාජබයට