IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාලි සරසවිය යළි විවෘතයි

(කේ බුද්ධික කුමාරසිරි)

වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අද (27) දින නිළ වශයෙන් ආරම්භ කළ බව එම විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියන් පැවසූහ.

ඒ අනුව අද දිනයේදී පලමු වසරට ඇතුලත් වන ශිෂ්‍ය භික්ෂූන් සහ ගිහි සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට කටයුතු කළ බවත් ලබන මාර්තු මස 03 වන දා සිව් වන වසරේ සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබා දීමටත් අනෙක් වසරවල සිසුන් සදහා ජුනි මස 05 වන දින සිට නේවාසිකාගාර පහසුකම් ලබා දීමටත් කටයුතු කරන බවද උන් වහන්සේ පැවසූහ.



අදහස් (2)

පාලි සරසවිය යළි විවෘතයි

උපාලි Monday, 27 February 2023 11:32 AM

සිවුරු දාගත් චන්ඩින් සම්බන්ධයෙන් ගන්නා පියවර මොකක්ද. අපේ මුදලින් යැපෙන මුන් නිසා අපේ ආගම විනාශ නොවිය යයුතුයි.

:       2       12

jayasekara Monday, 27 February 2023 12:18 PM

අනිවාර්යයෙන්... කොළඹ සරසවිය වගේ ඔය අන්තරේ... පෙරටුගාමී වගේ පාතාල කල්ලි සමිති තහනම් කළා නම් හරි... නැතිනම් ඔය මගුල වහලා දැම්මා නම් ඉවරයි.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site