IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෙරහරේදී ඇතා සහායක ඇත්ගොව්වාට පහරදීලා

(සුමිත් පොතුපිටිය) 

වාද්දුව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවතී පෙරහරක ගමන්ගත්  ඇතෙක් සහායක ඇත්ගොව්වෙකුට පහරදී රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි . 

පෙරහර විහාරස්ථානයෙන් පිටත්ව වෙරළ පාර ඔස්සේ ගාලුපාර දෙසට ගමන් කරන අතරතුර පහරදීම සිදුකර ඇති බව සදහන් වේ.

පරදිමෙන් පසු ඇතා පරිශ්‍රමයක් දරා පෙරහැරෙන් ඉවත් කිරිමට බළධාරින් පියවර ගෙන තිබේ.



අදහස් (4)

පෙරහරේදී ඇතා සහායක ඇත්ගොව්වාට පහරදීලා

පිටිගල මිලානෝ Sunday, 07 July 2024 11:27 AM

සතෙක්ට හිරිහැර කරනකොට ස්වභාවයෙන්ම ඌ කරන්නේ ඉන් ආරක්ෂා වීමට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. අලියාට දුක දැනෙන විට දුකට හේතුව ඇත් ගොව්වාගේ කරදරේ බව දැනගන්නා අලියා දුක නැතිකිරීම පිනිස ඌට පුළුවන් දුක නැති කිරීමේ මාර්ගය වන හොඬෙන් උස්සලා පොළොවේ ගහනවා.

:       1       16

රංබොඩ Sunday, 07 July 2024 11:51 AM

ඇතුුන් කේන්තිය හිතේ තියාගෙන අවස්ථාව ආපු ගමන් පලි ගන්න වග මම කියවලා තියෙනවා. මේත් එවැනි දෙයක්විය හැකියි. අනතුරකට පෙර අවශ්‍ය පියවර ගැනීම ඉතා හොඳයි...

:       1       7

නන්දන පනා-මිලානෝ Sunday, 07 July 2024 12:27 PM

ඔයා කියන්නේ අලියගේ කකුල කැපිලා වෙන්වෙනකල්ම අලි බ්‍රේක් එක අදින්න කියලාද? පව්කාරයා…..

:       1       5

ගමේ එඑකාලා Sunday, 07 July 2024 02:49 PM

අලියෙකුට පුදුම වදයක්නේ දෙන්නේ? ඌටත් ඉවසගන්න බැරුව ඇති...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site