
(ඩි.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් හික්කඩුව පොලිසිය පවසයි.
පෙරහර ගමන් කරමින් සිටියදි දොඩන්දුව පාලම අසලදි කුලප්පු වු ඇති ඇතා ඇත් ගොව්වා බිම දමා පැගිමත් සමග පෙරහර නැරඹිමට පැමිණ සිටි පිරිස හිස්ලුලු අත දිව යන්නට විය.
බිම දමාඅලියා විසින් පාගා සිටි ඇත් ගොව්වා පසුව කරාපිටිය රොහ්ලට ඇතුලත් කරණ ලද අතර කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇත් ගොව්වා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙරහරේ අලියා කුලප්පු වී ඇත්ගොව්වාට පහර දෙයි
Sediris Saturday, 28 December 2024 08:53 PM
ඇත් ගොව්වන්ගේ වැඩවලින් ගොඩක් වෙලාවට ඇත්තු කුලප්පු වෙන්නේ... ඇතෙක් බලාගන්නවා කියන්නේ සෑහෙන්න සතා ගැන අධ්‍යයනයක් කරලා කරන්න ඕනෑ දෙයක්...!
රුවන් Saturday, 28 December 2024 09:07 PM
අලි ඉන්න ඕනේ කෑලේ නේද? ඕන සතෙක්ට වදයක් වුණාම කේන්ති යනවා...
C.K.Lankaputhra Saturday, 28 December 2024 09:19 PM
ඇත්තටම මම නම් අලි පෙරහැරවල්වලට ගේන එක අනුමත කරන්නේම නෑ. තිරිසන් සතුන් එක්ක මොන පෙරහැරද? කී සැරයක් නං අලි කුලප්පු වෙලා අහිංසක ජීවිත කීයක් නැති වුණාද?
Ananda Saturday, 28 December 2024 09:42 PM
ස්තුතියි ඇත් රජාණෙනි....
Mihiranga Sunday, 29 December 2024 12:38 AM
අහිංසක සතුන්ට පාඩුවේ ඉන්න දීලා ... පෙරහැර කරන්න.
Ranjan Sunday, 29 December 2024 02:06 AM
නියම වැඩේ මේ අසරණ සතුන් අනවශ්‍ය දේවල් වලට රැගෙන යනවාට...
ලුම්බිණි Sunday, 29 December 2024 06:49 AM
මේ සතුන්ට පාඩුවේ ඉන්න දෙනවද?
fairoos Sunday, 29 December 2024 10:54 AM
කවුද අලියව කුලප්පු කළේ... පව් අහිංසකයා...
Bunny Preena Monday, 30 December 2024 09:33 AM
සමහර ඇත් ගොව්වෝ හෙන්ඩුවෙන් එන එන අලින්ට වද දෙනවා... අලියා එක හිතේ තියාගෙන අවස්ථාවක් ලැබුන වෙලාවක පලි ගන්නවා ඇත් ගොව්වන්ගෙන් වැඩි දෙනෙක් පෙරහැර වලට සහභාගී වෙන්නෙත් මත්පැන් පානය කරලා එවැනි දේවල් සිදු නොවිය යුතුයි