IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ගිනි අවියක් සමඟ මාට්ටු

(කේ. බුද්ධික කුමාරසිරි)

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක්ද සම්බන්ධ ගිනි අවියක් සැකකරු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාල ගිනි අවිය හමුවී ඇති බවද පොලිසිය පවසයි.

එම ගිනි අවිය පිළිබඳව ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි.

 



අදහස් (7)

ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ගිනි අවියක් සමඟ මාට්ටු

ජිල්බු Friday, 14 March 2025 09:27 AM

කවුද බොල මේ ලුවිස්?

:       0       10

NalinFriday, 14 March 2025 11:39 AM

ශාන් පුතා...!

:       0       4

Pradeep Kumara Friday, 14 March 2025 10:08 AM

අපේ රටේ ප්‍රසිද්ධ අය මොනා හරි වරදක් අපරාධයක් කලාම එයාලගේ නම සඳහන් කරන්නේ නෑ. නමුත් වෙනත් කෙනෙක් නම් එයාගේ නම ගම වයස රැකියා තොරතුරු ආදී සියල්ලම පල කරනවා. මේක මාධ්‍ය සදාචාරයද?

:       0       23

de silva Friday, 14 March 2025 10:20 AM

ජාත්‍යන්තර රැප් ගයකයොත් ජනප්‍රිය වෙන්න මෙවැනි නීති විරෝධී වැඩ කරනවා , ලංකාවේ පුද්ගලයොත් මෙම ක්‍රියාදාමය අනුගමනය කරනවද ?

:       0       4

nipuna Friday, 14 March 2025 10:37 AM

රැප් කියන්නෙත් ගොඩක් වෙලාවට අපරාධ වගේ දේවල් ලොකු කරල පෙන්නන දෙයක්නෙ.

:       0       12

ජිල්බු Saturday, 15 March 2025 12:53 AM

මට පේන්නෙ වැඩියෙන් ගැලපෙන්නෙ ශාන්... පුතා කියන නම.

:       0       0

Shan putha Saturday, 15 March 2025 03:29 AM

මම මම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site