
(සුජිත් හේවාජුලිගේ )
පැරසිටමෝල් ම්ලි ග්‍රෑම් 500 ක පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
මේ අනුව පැරසිටමෝල් යටතේ සියලුම වෙළෙඳ නාමයන්ට අයත් පෙති වර්ග එම උපරිම සිල්ලර මිල යටතේ අලෙවි කළ යුතු වේ.
මෙම නියෝගය පසුගිය 28 වෙනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.
මේ අතර ඩොලර් හිඟය නිසා ඖෂධ රැසක් ගෙන්වීමට නොහැකිවීමෙන් ඒවායේ හිඟයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය ආරංචිමාර්ග වලින් පැවසේ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් ගේ තව්ටැහැ ගැසට් එකක් විතරයි මේකත්.දැන් රටේ ආණ්ඩුවක් නැහැ පාන්දඩුවක් තමයි තියෙන්නේ.කෝ සර්ගේ බයියෝ ටික පෝලිමේද ?