(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුව කල්පනාවෙන් කටයුතු නොකළොත් මහජන නියෝජිතයන්ට ආපහු පොඩි වාහන වල යන්න වේවි යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථිකය බෙදා ගන්නේ නැතිව දේශපාලනය බෙදාගෙන මේ ප්‍රශ්නය විසඳා ගන්නට බලමු යැයි කී අබෙිවර්ධන මහතා ප්‍රශ්නයෙන් පැනලා ගියොත් ඔක්කොටම ගුටි කන්න වන බව කී අබෙිවර්ධන මහතා ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට එකඟ වී බැන්නත් ගැහුවත් කමක් නැති බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න නෙවෙයි... මෙයාලා පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ..., ලොකු වාහනවල යන්න.
මේ තව කෙනෙක්... පිනට පාර්ලිමේන්තු ඇවිල්ලා ලොකු ටෝක් දෙනවා. මොනවා වුණත් මේ කියන කතාව දැක්කාම තේරෙන්නේ මෙයාටත් දැන් වතුර හැලියේ රස්නෙ දැනී දැනෙනවා කියලා... ඔහොම මරු කියව කියවා ඉන්නකෝ... මිනිස්සු ආයෙමත් ගෙවල්වලට එළවනකල්...!
කොහොමත් ඔය 225ටම තියෙන්නේ ගුටිකන මුහුණු...
පොඩි වාහන හරියන්නේ නැහැ.. යුද හමුදාවට තිබෙන ජාතියේ හොඳ බෆල් රථ කීපයක් ගෙන්වා ගන්න.