
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියකු රුපියල් 60000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
පින්නවල ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයත් බස් රථයට බලන්ගොඩ මාර්ගයේ ධාවනය කිරීමට ලබා දී ඇති එක් වේලාවක් සංශෝධනය කර දීමට අවශ්‍ය නිර්දේශය ලබාදීම වෙනුවෙන් එකී අල්ලස් මුදලක් තුටු පඳුරක් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත බළන්ගොඩ බස් නැවතුම්පොළ කාර්යාලය තුළදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd