( අමදෝරු අමරජීව )
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉදිකරන විදුලි වැටක් සඳහා පරවිපඤ්ඤං කුලම් වැව් ඉස්මත්තේ නිවසක් ආසන්නයේ කණු සිටුවීමට වළවල් හාරද්දී ජීව අත්බෝම්බයක් හමුවූ බව කන්තලේ මූලස්ථාන පොලිසිය පවසයි.
මේ බව පොලිසියට දැනුම් දීමෙන් පසුව ඉදිකිරීම් තාවකාලිකව නතර කර පොලිස් ආරක්ෂාව යෙදවීමට කන්තලේ පොලිසිය කටයුතු කළේය.
අධිකරණ නියෝගයක් මත පොලිස් විශේෂ කාර්යය බලකාය හරහා මෙම ජීව අත් බෝම්බය නිශ්ක්රීය කිරීමට කටයුතු යොදා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ගේ කාලෙත් නැති බෝම්බ දැන් කවුද හංගන්නේ?
කාටවත්ම හානියක් නැති හින්දා හොදයි.
හමුදාවේ කවුරු හරි කළාද දන්නේ නැහැනේ...
බෝම්බ ගැන ඇහුවාමයි මේ...