IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිරිවෙන් සමුළුව - බබලයි ලක් මව

(අංජුල මහික වීරරත්න)

දිවයිනේ පිහිටි සියලුම පිරිවෙන් හා බෞද්ධ සිල්මාතා අධ්‍යයන ආයතන පරිවෙණාධිපති ආචාර්ය ස්වාමින්වහන්සේලා, සිල්මාතා ආයතනාධිපතිවරුන් සහ ක්‍රියාකාරීන්ගේ ජාතික සමුළුවක් අද (24)  පනාගොඩ, ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය  කරමින් කාලගුණ විපර්යාස පිළබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක  රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම සමුළුවට පිරිවෙන් අධ්‍යාපන ඇමැති විජිත බේරුගොඩ මහතා ඇතුළු ආරාධිතයෝ සහභාගී වූහ. 

මෙම අවස්ථාවට පිරිවෙන් 886 ක් නියෝජනය කරමින් පරිවෙනාධිපති ස්වාමීන්වහන්සේලා ඇතුළු 1000ට අධික මහා සංඝරත්නයද සහභාගී වුහ.



අදහස් (2)

පිරිවෙන් සමුළුව - බබලයි ලක් මව

රත්නායක Saturday, 25 February 2023 07:01 AM

මහජන මුදල් නාස්තිය

:       16       2

Buddika Saturday, 25 February 2023 09:33 AM

හාමුදුරුවනේ මේවා තේරුමක් නැති වැඩ. මීට වඩා ඇස් ඇරලා බලන්න උතුම් සාසනයට සිදුවේගෙන යන විනාශය. විශ්ව විද්‍යාලවල ඉන්න සිවුරු දරාගත්ත අය බුදු දහම සානනය විනාශ කරනවා. ිඅධ්‍යාපන අමාත්‍යංශයට ගිහින් ආව හැටි දැක්කා නේද? තනිකරම රස්තියාදු සංස්කෘතියක්. කෝ විනය, කෝ සංවරය, කෝ ශික්ෂාකාමීත්වය. මහනුවරදි බීමතින් අශෝබන ලෙස හැසිරුණු මිනිස්සු දෙන්නෙක් පොලිස් අත්අඩාංගුවට ගත්තා. හොලා බලද්දි ඒ භික්ෂූන් දෙදෙනෙක්. මොක්කද මේ වෙන්නේ. අනිත් පැත්තෙන් තවත් හිමිවරු කාලකන්නි දේශපාලනය කරවා. මේ සියලු වැඩ කරද්දි මහ නායකවරු මර නින්දේ. අපේ බුදු දහමට ප්‍රභලම හානිය වෙන්නේ මෙවැනි රස්තියාදු චීවරධාරීන් නිසා. බෞද්දයෝ ලෙස අපිට ලැජ්ජයි. කම්පා වෙනවා අපි.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site