
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කර ජාතික අරමුණු ඉටු කිරීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
සාහිත්‍ය කලාව උසස් මට්ටමකට පත් කිරීමට කටයුතු කරන බව පැවසූ අගමැතිවරයා චිත්‍රපටි සංස්ථාව දියුණු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඒකටත් කෙළින්නයි හදන්නේ... කෞතුකාගාරය දකුණු ලකේ හදන්න වගේ යන්නේ...!
කටුගෙයින් ඉස්සුව කඩුව විකුණලාද අරමුදලට සල්ලි හොයාගත්තේ...?
කඩුව හොයාගත්තාද? තවම නැද්ද? එහෙනම් ප්‍රතිව්‍යුහගත කරද්දී වත් හොයාගන්න. නේද?
2005 ඉඳලා 2015 වෙනකම් ජනාධිපතිකම් දැරූ කෙනෙක්, දැන් ජාතික සේවය කරන්න හදන එක විහිළුවක් නෙමේද?
අනේ මෙහෙම තන්හාවක්..... අනේ මෙහෙම ආසාවක්... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්......
දුටුගැමුණු රජ තුමාගේ කඩුව හොයන්න තව කීයක් ඕනේ වෙයිද ?
සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති වුණාම සාටක ටිකෙන් ඇදගෙන ගිහිල්ලා කටුගේම තැන්පත් කරයි. කලබල නොවී ඉන්න ටිකක්...
මේ කියන්නෙ kamal සහ sharm warn ටයි. මහත්වරුනි..! සියඹලා ටික්කා ඕක ඉස්සුවේ රජවෙන්නනේ... පව්නේ ඉතින් ඒක එයාගෙත් ආසාවනේ. දැන් බලන්න කෝට්ටේ පන්සලේ කඩුව උස්සපු එකා රජ වුනේ නැද්ද? දැන් ඔය කියන වෙනස කළාම කැමරා ක්‍රියා විරහිත කරන්න ඕනෙත් නැහැ. ඒ වගේ දේවල්වලට උදව්කල කටුගේට උසස්වීම් දෙන්න ඕනෙත් නැහැ. කන්ගැට්ටන් හොයන්නත් අවශ්‍ය නැහැ... චෝදනා කරන්න. ඒ වගේ දෙවල්වලට උදව්කළ පොලිසියේ අය. සේනානායක උන්නැහෙත් දැන් ඉතින් මේ ලෝකේ නැහැනේ.
ඔය මළඉලව් කරන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ට සාධාරණ මිලට එළවළු ටිකක් දීපල්ලා. බඩගින්න ඔය හැම එකටම වඩා ලොකුයි.
ඒවාටත් වැඩක් දෙන්න වගේ හදන්නේ...?
මෙයා යමක් කියන කොට බයත් හිතෙනවා. ජාතික අරමුණු ඉටු කරනවා කියලා කළේම රටට කෙලවලා දාපු එක...
අනික්වා විකුණුවා වගේ මේවත් විකුණන්න වගේ හදන්නේ ? කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි හරිය දන්නෝ දනිති .
කාලීන දෙයක්... එහෙම කරල, ගල් කනු ටිකක් රටෙ මිනිසුන්ට කන්න දෙන්න