
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ වෙනම නීති අංශයක් පිහිටුවීමට එහි කාර්යමණ්ඩල උපදේශ කාරක සභාවේදී අනුමැතිය ලැබී ඇත.
පාර්ලිමේන්තුවට අදාල නඩු කටයුතුවලදී නීති අංශයක අවශ්‍යතාව එහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත. මේ අතර පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd