(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුව තුළ හෙට (05) දිනයේ දී පුටු පෙරළියක් සිදුවීමට නියමිතය.
හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් වෙනම අසුන් ගැනීමට නියමිත අතර ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම අසුන් ගැනීමට නියමිත බව පැවසේ.
ඒ අනුව, ආණ්ඩුවට පැවති තුනෙන් දෙකේ බලය අහෝසි වනු ඇත.
මේ අතර ,ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය නොව , බහුතර බලය ද නැති කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාර්ලිමේන්තුවේ හෙට පුටු පෙරළියක්
ranjith Monday, 04 April 2022 07:59 PM
නිකන් පුටු පෙරළියක් වැඩක් නෑ. දූෂණය, වංචාව පිටුදැකීම එදා මෙදාතුර රජයේ මුදල් හොරකම් කරපු අය කොටු කරගන්න නිතිය හරියට ක්‍රියාවට නංවන්න පුළුවන්ද? සැලසුමක් නැතිව...!