IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවේ දී වත්කම් බැරකම් ප්‍රශ්නයක් ඇදෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවට බාර දී තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2022 වසරේ ජුනි තිස් වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම දෙන බවද ජනපතිට වත්කම් බැරකම් බාර දෙන්නැයි එරාන් වික්‍රමරත්න කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය.

එහිදී අදහස් දක්වමින් එරාන් වික්‍රමරත්න මහතා පැවසූයේ තමා පැවසූයේ වත්මන් ජනපතිට සහ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන ලෙස බවත් එහෙම කළොත් සෙසු ඉහළම අයටත් වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට බලපෑමක් එල්ල වන බවත්ය.



අදහස් (0)

පාර්ලිමේන්තුවේ දී වත්කම් බැරකම් ප්‍රශ්නයක් ඇදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site